පුවත් හා විශේෂ අවස්ථා
අප පාසලේ පැවති පැරණි විද්‍යාගරය ප්‍රතිසංස්කරණය කර 2026/04/09 දින නැවත සිසු අයිතියට පත් කිරීම.
2026/02/09 දින අ.පො.ස සමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සදහා සියලුම විද්‍යාව පරීක්ෂණ සිදු කිරීම.
2024.07.19 වන දින අප පාසලේ ඇසළ පොහොය නිමිති කරගෙන සිල් සමාදන් විය.






