උදෑසන රැස්වීම.

ශිෂ්‍ය නායක නිල ලාංඡන

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

රම්‍යා දමයන්ති

සියවසකට වැඩි පෞඩ ඉතිහාසයකට උරුමකම් ඇති මෙම විද්‍යාලය ප්‍රදේශයේ දරුවන්ගේ දැනුමෙහි තෝතැන්නයි.ලොවට වැඩ ඇති ගුණ  නැණ සපිරි දිරිය දූපුතුන් ලොවට දායාද කිරිමෙි දැක්ම සමග  ඉදිරි පියවර තබන අප විද්‍යාලය විෂය විෂය බාහිර කුදුමහත් කටයුතුවල දක්ෂතාව දරුවන්ට දායාද කිරීමට කටයුතු සම්පාදනය කරයි. රාජ්‍ය,අර්ධ රාජ්‍ය,පෞද්ගලික,විවිධ අංශයන්ගේ සහයෝගයද ලබා ගනිමින් දරුවන්ට අනාගත ලෝකය නිර්මාණය කිරීමට විදුහල්පතිතුමිය,ඇදුරු මඩුල්ල,අනධ්‍යයන කාර්ය මණ්ඩලය හා පාසල් ප්‍රජාව ගන්නා වෙහෙස අගය කරමි.ඔවුන් සමග කටයුතු කරමින් විද්‍යාලය ප්‍රගතිය කරා ගෙන යාමට දැඩි ලෙස උනන්දුවෙන් කැපවීමෙන් කටයුතු කිරීම මාගේ අරමුණයි.

රම්‍යා දමයන්ති
නියෝජ්‍ය විදුහල්පති
බප /ගම්/ විහාර මහා දේවි කනිෂ්ඨ විද්‍යාලය.