ගම්පහ
බප/ගම්/විහාරමහාදේවි කනිෂ්ඨ විද්‍යාලයේ සෑම බදාදා දිනකම උදෑසන රැස්වීම සංවිධානාත්මකව පැවැත්වෙි.
2024.09.14 වන දින ශිෂ්‍ය නායකයින් සදහා නිල ලාංඡන පැලැඳවිම.
2024.07.19 වන දින අප පාසලේ ඇසළ පොහොය නිමිති කරගෙන සිල් සමාදන් විය.
අප පාසලේ පැවති පැරණි විද්‍යාගරය ප්‍රතිසංස්කරණය කර 2026/04/09 දින නැවත සිසු අයිතියට පත් කිරීම.
2025/06/27 දින පරිසර නියමු නිල ලාංචන පැලඳවීම .
2026/02/09 දින අ.පො.ස සමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සදහා සියලුම විද්‍යාව පරීක්ෂණ සිදු කිරීම.
උදෑසන රැස්වීමේ ප්‍රදාන අංගයක් වන ජාතික කොඩිය හා පාසල් කොඩිය එසවීම.