විහාර මහා දේවි
ඉඹුල්ගොඩ විදුහල් මව්නි දයා
ලකඹර පුන්සද සේ බැබළේවා
දින දින අසිරි ලබා//
සුරු විරු දරුකැළ යහමග යවමින්
සසර අමා රස අප හට පොවමින්
ලකඹර පුන් සද සේ බැබලෙවා
දින දින අසිරි ලබා//
පිරිසිදු හදකින් සුපුබුදු වනකින් නිබදව
බැතියෙන් සමරමු සතුටින්
සැර දේ//
කිතු ගොස නන්වා ජය හද බන් දා
අප හට මල් ගන්වා
විහාර මහා දේවි....//






