උදෑසන රැස්වීම.

ශිෂ්‍ය නායක නිල ලාංඡන

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
උදෑසන රැස්වීම.

උදෑසන රැස්වීම.

 උදෑසන රැස්වීමේ ප්‍රදාන අංගයක් වන ජාතික කොඩිය හා පාසල් කොඩිය   එසවීම. 

උදෑසන රැස්වීම අවස්තාවේදී සමාජ විද්‍යා තරග වලින් ලබ ගත් සහතික පත්‍ර ප්‍රදානය කිරීම. 

සෑම බ්‍රහස්පතින්දා දිනකම උදෑසන රැස්වීම පැවැත්වේ.

ජාතික කොඩිය එසවීම සදහා විදුහල්පති තුමිය විසින් සිදු කරයි.

පාසල් කොඩිය එසවීම සදහා අංශ බාර ගුරු බවතුන් විසින්ද සිදු කරයි.

 

Latest News

පෙර පොහොය සඳහා සිල් සමාදන් වීම.

  2024.07.19 වන දින අප පාසලේ ඇසළ පොහොය නිමිති කරගෙන සිල් සමාදන්  විය.   

උදෑසන රැස්වීම.

 උදෑසන රැස්වීමේ ප්‍රදාන අංගයක් වන ජාතික කොඩිය හා පාසල් කොඩිය   එසවීම. 

පරිසර නියමු නිල ලාංඡන පැලැඳ වීම .

පරිසර නියමු වැඩසටහනක් 6 ශ්‍රේණියේ  සිට 9 ශ්‍රේණිය දක්වා 2024.06.05 දින පාසල් ප්‍රධාන ශාලාවෙිදි පැවැත්විය.