උදෑසන රැස්වීම.

ශිෂ්‍ය නායක නිල ලාංඡන

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
පරිසර නියමු නිල ලාංඡන පැලැඳ  වීම .

පරිසර නියමු නිල ලාංඡන පැලැඳ වීම .

පරිසර නියමු වැඩසටහනක් 6 ශ්‍රේණියේ  සිට 9 ශ්‍රේණිය දක්වා 2024.06.05 දින පාසල් ප්‍රධාන ශාලාවෙිදි පැවැත්විය.

 

Latest News

නව විද්‍යාගාරය විවෘත කිරීම .

අප පාසලේ පැවති පැරණි විද්‍යාගරය ප්‍රතිසංස්කරණය කර 2026/04/09 දින නැවත සිසු අයිතියට පත් කිරීම.

 

පරිසර නියමු නිල ලාංචන පැළඳවීම 2025

2025/06/27 දින පරිසර නියමු නිල ලාංචන පැලඳවීම .

විද්‍යාව පරීක්ෂණ වැඩසටහන 2026

2026/02/09 දින අ.පො.ස සමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සදහා සියලුම විද්‍යාව පරීක්ෂණ සිදු කිරීම.

පෙර පොහොය සඳහා සිල් සමාදන් වීම.

  2024.07.19 වන දින අප පාසලේ ඇසළ පොහොය නිමිති කරගෙන සිල් සමාදන්  විය.   

උදෑසන රැස්වීම.

 උදෑසන රැස්වීමේ ප්‍රදාන අංගයක් වන ජාතික කොඩිය හා පාසල් කොඩිය   එසවීම.