ගම්පහ
බප/ගම්/විහාරමහාදේවි කනිෂ්ඨ විද්‍යාලයේ සෑම බදාදා දිනකම උදෑසන රැස්වීම සංවිධානාත්මකව පැවැත්වෙි.
2024.09.14 වන දින ශිෂ්‍ය නායකයින් සදහා නිල ලාංඡන පැලැඳවිම.
වාර්ෂික ක්‍රීඩා උත්සවයේ තරග වලින් ප්‍රතම , දෙවන ,තෙවන ස්තාන ලබා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහතික පත් ප්රදානය කිරීම.
කලාප නර්තන තරගයෙන් දෙවන ස්ථානය ලබා ගැනීම.