අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !
බස්මනාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ අධයාපන කලාපයේ ගම්පහ කොට්ඨාසයේ පිහිටි මනරම් පාසලකි.සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශය ලෙස ක්‍රියාත්මක වේ.







